Home දේශිය පුවත් ඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ

ඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ

0
37

ඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ.

මේ කියන්නෙ ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වන හෙක්ටර් ඩයස් ගැන.

හැමෝම ආදරය කරන ඔහුගේ 20 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන වැඩක් සිදුවෙලා.

ඒ ප්‍රංශයයේ, පැරිස් නුවරදී.

ඔහුන් දෙදෙනා මේ විදියට කැමරා කාචයට හසුකරගෙන තිබුණේ ප්‍රවීණ ඡායාරූප ශිලිපී සැන් ඩයස්…
Photography – San Dias

Previous articleපෞරාණික සිරිතට දළදා වහන්සේට මී පැණි පූජා කල වන්නිලැත්තෝ… මේ ගැන ඇසෙන උතුම් පුවත මෙන්න
Next article“සුබම සුබ උපන්දිනයක් මගේ තාත්තට.. ගොඩාක් ආදරෙයි අපි..” ඇගේ පැතුමත් මේකම වෙන්න ඇති.. විශේෂ දවසක් වෙනුවෙන් තිසුරිගෙන් සටහනක්….
error: Content is protected !!
Verified by MonsterInsights