Home දේශිය පුවත් “සුබම සුබ උපන්දිනයක් මගේ තාත්තට.. ගොඩාක් ආදරෙයි අපි..” ඇගේ පැතුමත් මේකම වෙන්න...

“සුබම සුබ උපන්දිනයක් මගේ තාත්තට.. ගොඩාක් ආදරෙයි අපි..” ඇගේ පැතුමත් මේකම වෙන්න ඇති.. විශේෂ දවසක් වෙනුවෙන් තිසුරිගෙන් සටහනක්….

0
41

 

ඒ කුරුළු කූඩුව හරිම ආදරයෙන් පිරුණු තැනක්.. ඇය හිටියා නම් ඒ ආදරයේ අදටත් වෙනසක් නෑ..

තිසුරි යුවනිකා.. අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒ වගේමයි ඇගේ මව සුසන්තා චන්ද්‍රමාලි කියන්නෙත් අදටත් රසිකයින්ගේ මතකයේ රැඳි දක්ෂ රංගන ශිල්පිනියක් නේ.. අද තිසුරිගේ ආදරණීය තාත්තාගේ උපන්දිනය..

ඔන්න ඉතින් ඇය ඒ වෙනුවෙන් ආදරණීය සුබපැතුමක් සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ ඇගේ ආදරණීය මවගේ ඡායාරූප පෙළක් එක්කමයි..

“සුබම සුබ උපන්දිනයක් මගේ තාත්තට.. නීරෝගීව ඉන්න හැමදාමත්.. ගොඩාක් ආදරෙයි අපි..”

Previous articleඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ
Next articleඔයත් වට්ටක්කා උයන කොට ඇට විසික් කරනවද? ආතරයිටිස් සහ කොලෙස්ටරෝල් සුව කරන වට්ටක්කා ඇට…
error: Content is protected !!
Verified by MonsterInsights