Home දේශිය පුවත් සියල්ලන් බලා සිටියදී ජනපති මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදී කල හැටි..! දැක්කයින් දැක්කේ නැ…...

සියල්ලන් බලා සිටියදී ජනපති මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදී කල හැටි..! දැක්කයින් දැක්කේ නැ… මේ තරම් ආදරණීය ජනාධිපති කෙනෙක්

0
46

(05) පස්වරුවේ කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී පැවති “සිත් රූ- 2025” ප්‍රසංගය සඳහා ජනපති අනුර කුමාර දිසානායක සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන “එක්ව – අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවයි ජනපතිවරයා එහිදී ජනපතිවරයා පවසා සිටියේ .

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා එළිදැක්වීමට නව වේදිකාවක් සලසා දෙමින්, ආත්ම තෘප්තිය සමගින් ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙවැනි සංස්කෘතික වැඩසටහන් මම බෙහෙවින් අගය කරන බවයි ජනපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පවසා සිටියේ .

 

Previous articleඅක්මාවේ විස පැය 24න් නසන දිව්‍යමය හෙළ ඔසුවක් මෙන්න..
Next articleතිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී දිනයක්..!
error: Content is protected !!
Verified by MonsterInsights