Home දේශිය පුවත් තිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී...

තිසර – නිෂී පවුලට එකතු වුනු පුංචි පැන්ඩා පැටියට එදා නම් සුවිශේෂී දිනයක්..!

0
37

 

තිසාරා පෙරේරා, පවුලේ කාගේ කාගෙත් ආදරය හරි හරියට දිනාගත්ත පුංචි මැණිකක් තමයි ඉතින් ඇය..

කවුරුත් ආදරය කරන තිසරගේ සහ නිෂිනිගේ ආදරණීය කැදැල්ලේ හුරතලිය වුණු පුංචි තිසාරාගේ බෞතීස්ම උත්සවය පසුගිය දවසක පැවැත්වුණා..

පවුලේ හැම කෙනෙක්ගේම ආදරය දිනා ගන්න මේ පුංචි මැණිකගේ ඒ විශේෂ අවස්ථාවට පවුලේ සෑම කෙනෙක්ම වගේ සහභාගී වෙලා තිබුනේ මෙන්න මෙහෙමයි..

Previous articleසියල්ලන් බලා සිටියදී ජනපති මුළු ප්‍රේක්ෂකාගාරයම සංවේදී කල හැටි..! දැක්කයින් දැක්කේ නැ… මේ තරම් ආදරණීය ජනාධිපති කෙනෙක්
Next articleඇය දියණියක් වෙනුවෙන් කැපවෙන අම්මා කෙනෙක් ! සැබෑ ජීවිතයට වඩාත් සමීප වූ ඒ චරිතය ගැන ශිරෝෂී ආදරයෙන් කී කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights