Home දේශිය පුවත් “අප්පච්චිට ළඟ ඉන්න බැරි වුණේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා..” ඇය...

“අප්පච්චිට ළඟ ඉන්න බැරි වුණේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා..” ඇය මේ කියන්නේ මොකක් ගැනද..?

0
74

 

මාධවී වත්සලා ඇන්තනී, අපේ රටේ කවුරුත් ඇයව හඳුනාගන්නේ කුමාරිගේ සහ ජැක්සන්ගේ ආදරණීය දුව විදිහට නේ..

ජැක්සන් ඇන්තනී කියන මේ ප්‍රතාපවත් චරිතයේ සහජ දක්ෂතාවය මාධවීටත් උරුම වෙන්නේ ලේවලින්මයි..

ඒ විතරක් නෙවෙයි, ඇන්තනී පවුලේ වැඩිමහල් දුව වුණු ඇයට කලාව වෙනුවෙන් ඉටු කරන්නත් යමක් තියන බව මාධවී හොඳින්ම දන්නවා..

ඉතින් අද ඇයට විශේෂ දවසක්.. මාධවී ඇගේ උපන්දිනය දවසේ මෙන්න මේ වගේ වෙනස් විදිහක සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

“අම්මා විලිරුදා විඳිනකොට අප්පච්චිට ලඟ ඉන්න බැරි වුනේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා… ඉතිං මේ කාට කෙසේවෙතත් අම්මටයි අප්පච්චිටයි බොහෝ පිං! කෛලාෂ් මැණික අද අපිට ඉන්නෙ ඔයාලා මාව දරාගත්තු නිසානෙ..”

Previous articleA9 ලබා උසස් පෙළට එකතු වෙන්න­ටත් පෙර දෛවයේ සරදමකට ඇයට අත්වූ සංවේදී ඉරණම
Next articleකවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා… හැමෝම ආදරේ කරන ඒ දෙන්නත් දැන් තුන්දෙනෙක් වෙලා..!
error: Content is protected !!
Verified by MonsterInsights