Home දේශිය පුවත් කවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා… හැමෝම ආදරේ කරන...

කවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා… හැමෝම ආදරේ කරන ඒ දෙන්නත් දැන් තුන්දෙනෙක් වෙලා..!

0
82

‘අශේන් සේනාරත්න’ කියන්නේ යූටියුබ් මාධ්‍යයේ වගේ ම සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඉතින් මේ කියන්න යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින්ට සතුටු හිතෙන පණිවඩයක්.

ඒ ඔහු උතුම් පිය පදවිය ලැබුවා කියන සතුටු හිතෙන කාරණය.

ඉතින් හිරු ගොසිප් අපිත් ඔහුට සුබ පැතුම් එක්කරනවා.

Previous article“අප්පච්චිට ළඟ ඉන්න බැරි වුණේ ඇයි කියලා අද මට හොඳටම තේරෙනවා..” ඇය මේ කියන්නේ මොකක් ගැනද..?
Next articleමේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ…
error: Content is protected !!
Verified by MonsterInsights