Home සයුරෙන් එහා පුවත් මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට...

මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ…

0
90

ඒ අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ.

දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු බවයි.

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, දරුවා ප්‍රදේශයේ ජනතාවගේ අවධානයට ලක්ව තිබෙනවා.

දරුවා මේ වනවිට නිරෝගීව සිටින අතර මෙම සිදුවීම බිහාර්හි බටහිර චම්පරන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි ප්‍රධාන නගරය බෙට්ටියා වේ.

Previous articleකවුද හිතුවේ මෙයා මෙච්චර ඉක්මනට තාත්තා කෙනෙක් වෙයි කියලා… හැමෝම ආදරේ කරන ඒ දෙන්නත් දැන් තුන්දෙනෙක් වෙලා..!
Next articleමොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights