මොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

මොනවා… එයාට අවුරුදු 51ක්…? බොලිවුඩයේ කිසිදා වියපත් නොවන රූමතිය කාජල් ගැන ඇසෙන ඒ කතාව මෙන්න

 

කාජල් කියන්නේ බොලිවුඩ්වල සිටින අති දැවැන්ත ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

මීට වසර ගණනාවක සිටම bollywoodවල වගේම මුළු ලෝකය පුරාවටම ඉතාමත් ජනප්‍රිය වුණ ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ ශාරුක් ඛාන්ගේ පෙම්වතියගෙ චරිත රඟදක්වන චිත්‍රපට තුළින්.

90 දශකයේ මුළු බොලිවුඩයම වෙනස් කළ සිනමාපටය වන “කුච් කුච් හෝතා හේ” හී ප්‍රධාන චරිතයකින් ඇය දායකත්වය ලබාදුන්නා.

ඇගේ 51වැනි උපන් දිනය ඊයේ දිනය යෙදී තිබුණා.

මේ එහි ඡායාරූප පෙළක්…

World Gossip