Home දේශිය පුවත් වසර 20කට පසු ඔහුන් යළිත් ප්‍රේමයේ මල් වැසි මැදින්, රන්හුයෙන් හදවත් බැන්දුවේ...

වසර 20කට පසු ඔහුන් යළිත් ප්‍රේමයේ මල් වැසි මැදින්, රන්හුයෙන් හදවත් බැන්දුවේ මෙහෙමයි.

0
82

 

ඔහු ඇත්තටම තරුණයි… දවස ගාණෙ තරුණ වෙන රුපයක්, හඬක් ඔහුට තියෙන්නෙ.

මේ කියන්නෙ ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වන හෙක්ටර් ඩයස් සහ පැටී යුවලගේ ඒ ආදරණීය දවස ගැන.

හැමෝම ආදරය කරන ඔහුන්ගේ 20 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ලස්සන වැඩක් පසුගියදා සිදුවුණා.

මේ එහි ඡායාරූප කීපයක්…

Previous articleනිවසේ අමනුස්ස දොස් දුරලන ‘රෑ කුමාරි’ මල් පැලේ ඇති මේ බලය ගැන ඔබත් දන්නවා නම් පුදුම වෙයි !
Next articleමේ රෝග ලක්ෂණ තියෙනවනම් බලන්න ඉන්න එපා… වකුගඩු රෝග ආරම්භයේ ඇතිවන රෝග ලක්ෂණ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights