Home දේශිය පුවත් ප්‍රශ්න ඇති… කියන්න කෙනෙක් නැති වෙන්න ඇති… අන්තිමට මෙහෙම හිතෙන්න ඇති… ...

ප්‍රශ්න ඇති… කියන්න කෙනෙක් නැති වෙන්න ඇති… අන්තිමට මෙහෙම හිතෙන්න ඇති… ආදරණීය සොයුරිය ඇයට නිවන් සුව…!

0
248

ප්‍රශ්න ඇති,..😪💔
කියන්න කෙනෙක් නැති වෙන්න ඇති,
අන්තිමට මෙහෙම හිතෙන්න ඇති 💔

මිනිස්සුන්ට දරාගන්න පුලුවන් සීමාවක් තියනව.
හැමවෙලාවෙම තමන් ලග ඉන්න ආදරණිය මිනිස්සු හොදින්ද කියල බලන්න.
ප්‍රශ්න කන්දක් හිතෙ තියාගෙන කියාගන්න කෙනෙක් නැතුව තනිවෙලා ඉන්නත් පුලුවන් 🙏

මෙහෙම දෙවල් සාදාරණීය කරන්නත් බැ . මොන දුකක් දැනුනත් අන්තිම මොහොතෙ හරි අම්මව තාත්තව මතක් උනානම් මේම දෙවල් වෙන්නෙත් නැ 🙏🥺

නිවන් සුව නොපතමි මන්ද !
කොච්චර නිවන් සුව කිව්වත් සියදිවි නසා ගැනීම තුල නිවනක් නැත!.

Previous articleඅපොන්සු පවුලට ආපු අලුත් සාමාජිකයා දැක්කද ? කවුද මේ රටම දන්න ආදරණීය කලා පවුලට ආපු පුංචි මැණික් කැටේ..?
Next articleඒ ඇමතුව ව්‍යාජ එකක්… රැවටෙන්න එපා… රටම දන්න ආදරණීය ගායන ශිල්පියා කීර්ති පැස්කුවෙල් මහතාගෙන් රසිකයින්ට විශේෂ පණිවිඩයක්…
error: Content is protected !!
Verified by MonsterInsights