Home දේශිය පුවත් පුළුවන් තරම් තනියම ජිවත්වෙන්න, අම්මයි දරුවයි එක්ක..” තවත් දවසක් සතුටින් සැමරූ පියුමි...

පුළුවන් තරම් තනියම ජිවත්වෙන්න, අම්මයි දරුවයි එක්ක..” තවත් දවසක් සතුටින් සැමරූ පියුමි ඒ ගැන කියූ විශේෂ කතාව මොකක්ද..?

0
106

 

ඇය නිරන්තරයෙන් ජීවිතය ගැන සුබවාදීව දකින කෙනෙක්.. ඒ වගේම සතුටෙන් කාලය ගෙවන්න කැමති කෙනෙක්..

කවුරුගැනද මේ කියන්නෙ..? පියුමි හංසමාලි, තමගේ ජීවිතයේ විශේෂ දවස් ඇගේ සමාජමාධ්‍ය හරහා තමන්ට ආදරය කරන අය එක්ක බෙදාගන්න පියුමි කැමැත්තෙන් ඉන්නවා..

මේත් අන්න ඒ වගේ දවසක් ගැන ඇය තැබූ සටහනක්..

“අම්මා ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.. අම්මාගෙ නැදැයො ඔක්කටම එන්න කියලා මම අම්මට එකක් ලැස්ති කරා.. අම්මට තැගි එපා කිව්වා මගෙ Hermes birkin bag එකක් ඔනෙ කිව්වා හරිම කපටියා අම්මා.. හිමිට bag එක ගත්තා ගියා.. පුංචි දෙයක් කියන්නම් යාලුවො කියලා කිසි කෙනෙක් ජිවිතෙට ලං කර ගන්න එපා අඩුම තරමෙ කපටි මිතුරන් ගෙදරකට වත් ගන්න එපා පුලුවන් තරම් තනියම ජිවත් වන්න අම්මයි දරැවයි එක්ක.. මේ සසරෙ අපි කවදා හරි තනි වෙනවා ඉතිං මම දැන්ම ඉදලා එ තනි කමට පුරැදු වෙනවා මම මගෙ පුතාටත් එහෙම තමයි කියලා දිලා තියෙන්නෙ පුතෙ හොදට ඉගන ගන්න බැදිම් ඇති කර ගන්න එපා කාසාද බදින්නත් එපා ලොකු වෙලා බව් කුක්කො හදාගෙ තනියම ජිවත් වන්න..”

Previous article“ආ මඟ බොහොම දුෂ්කරයි… විටෙක ඇද වැටුණා සැබෑයි එතැනම නතරව – වැලපිය යුතු නොවෙයි” – මැණික් මුහුණුපොතට එක්කළ සටහන
Next articleඔයාටත් වැදගත් වෙයි. දත් කැක්කුම පටස්ගාලා නැතිකරගන්න ස්වභාවික ප්‍රතිකර්ම 5ක් මෙන්න !
error: Content is protected !!
Verified by MonsterInsights