ජැක්සන් පවුලේ පොඩි පුතා.. අකිල ධනුද්ධරගේ පුංචි කැඳැල්ලට එදා නම් සුවිශේෂී දවසක්…

ජැක්සන් පවුලේ පොඩි පුතා.. අකිල ධනුද්ධරගේ පුංචි කැඳැල්ලට එදා නම් සුවිශේෂී දවසක්…

 

 

අකිල ධනුද්ධර, ඔහුට කලා ක්ෂේත්‍රය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ..

ඒ ඔහුගේ මව්පියන් කලාවට සම්බන්ධ නිසා.

අකිල අද එයාගේ ෆේස්බූක් ගිණුමට සටහනකුත් එක්ක ලස්සන ජායාරූප කිහිපයක් එක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක් ගැනද කියලා…


ඡායාරූප -Jeenflyfilm

Local Gossip