Home දේශිය පුවත් පුංචි දුවත් එක්කම ගිහින් අම්මාව පුදුම කරපු වත්සලා.. බලන්නකෝ ඒ ආදරේ…

පුංචි දුවත් එක්කම ගිහින් අම්මාව පුදුම කරපු වත්සලා.. බලන්නකෝ ඒ ආදරේ…

0
43

 

 

වත්සලා දියලගොඩ, ඇය අපේ රටේ කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

මෙන්න ඉතින් කවුරුත් ආදරය කරන වත්සලා පසුගිය දවසක ඇගේ ආදරණීය අම්මාගේ උපන්දිනය සමරලා තිබුණා..

මෙන්න බලන්නකෝ චූටි දුවත් එක්කම වත්සලා ඇගේ අම්මා වෙනුවෙන් සූදානම් කරපු පුංචි සාදයේ අපූරුව..

එදා නම් ඇය ඇත්තටම ගොඩක් සතුටු වෙන්න ඇති..

Previous articleඅද එයාලගේ දවසලු… ලොවක්ම ආදරේ කරන සද්ධන්ත පරපුරේ ආදරණීය ඇත්තන්ට අද නම් සුවිශේෂී දවසක්…! ඒ ගැන ඇසෙන කතාව මෙන්න
Next article“අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය.. අලුත බැඳපු ජෝඩුවක් වගේ ආදරෙන් ඉන්න මාදවී ගැන කසුන් තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights