Home දේශිය පුවත් “අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය.....

“අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය.. අලුත බැඳපු ජෝඩුවක් වගේ ආදරෙන් ඉන්න මාදවී ගැන කසුන් තැබූ සටහන

0
94

 

 

කාන්තාවකගේ ජීවිතය දවසින් දවස අලුත් වෙනවා..

ඇය දියණියක් විදිහට නිවසේ කෙළිදෙලෙන් ගත කරන කාලය බිරිඳක් මවක් වෙනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා..

ඒ වගේමයි පවුලක ආදරය.. එන්න එන්න දෙන්නෙක්ගේ ආදර කතාව ශක්තිමත් වෙන්නේ දෙන්නා තුන්දෙනා වෙනකොට ලු නේ.. කසුන් මේ කියන්නෙත් අන්න ඒ ගැනයි..

“අන් කවරදාටත් වඩා ඈ සොඳුරුතම දැන් ය. ඇය මයෙ සරාගී බිරින්දෑ ය.. පුතාගේ මව්වත් අම්මා ය.. ගෙදර සිරියා කාන්තාව ය.. ඉදින් මේ ගෙවෙන්නේ අපේ ජීවනාන්දරයේ සුමිහිරිමැඅති රමණීය දවස් ය..”

මාධවී ගැන ඒ වගේ ආදරණීය වෙන ගමන්ම අලුත බැඳපු ජෝඩුවක් වගේ ලස්සන මාධවී, කසුන් යුවල මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප පෙළක් මුහුණුපොතට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ..

Previous articleපුංචි දුවත් එක්කම ගිහින් අම්මාව පුදුම කරපු වත්සලා.. බලන්නකෝ ඒ ආදරේ…
Next articleරටක්ම ආදරේ කරන ජනප්‍රිය තාරකාව, කාංචනා අනුරාධි..! එදා නම් ඒ පවුලට සුවිශේෂී ලස්සන දිනයක්..!
error: Content is protected !!
Verified by MonsterInsights