කාගේත් ආදරය දිනාගත්ත තීක්ෂණගේ පුංචි පවුලට මෙන්න තවත් විශේෂ දවසක්..

කාගේත් ආදරය දිනාගත්ත තීක්ෂණගේ පුංචි පවුලට මෙන්න තවත් විශේෂ දවසක්..

 

 

තීක්ෂණ අනුරාධ කියන්නේ කවුරුත් ආදරය කරන ගායන ශිල්පියෙක්..

ඔහුගේ ගෙදර තියන ගොඩක් විශේෂ අවස්ථා දැනකියාගන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්නවා..

මේ අන්න ඒ වගේ තවත් එක දවසක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

ඔන්න ඉතින් තීක්ෂණගේ පුංචි පුතාගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්විලා..

පුංචි ජේඩ්න්ගේ 5 වැනි උපන්දිනය ගොඩක් අපූරු විදිහට සමරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

ඒ විතරක් නෙවෙයි තීක්ෂණගේ පවුලට සමීපතමයින් පිරිසකුත් මේ අවස්ථාවට එක්වෙලා තිබුණා..

 

 

Local Gossip