දේශිය පුවත් “අන්න මදුවත් යන්නම ගිහින්… මම නොඑන්නම ගියදා ඇත්තටම ඔබ මොනව ලියයිද…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන… August 13, 2025 0 75 මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්. රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා. නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.