Home දේශිය පුවත් එන්න එන්නම හැඩ වෙන කුරුළු ජෝඩුව… දිනක්ෂි සාරංග කොහෙද මේ ගිහින් තියෙන්නේ

එන්න එන්නම හැඩ වෙන කුරුළු ජෝඩුව… දිනක්ෂි සාරංග කොහෙද මේ ගිහින් තියෙන්නේ

0
27

 

 

මේ කියන්න යන්නේ මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය ඒ ආදරණිය යුවළ ගැනයි..

දිනක්ෂි ප්‍රියසාද්, කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක්.. ඒ වගේම තමයි සාරංග කියන්නෙත් මේ දවස්වල කතාබහට ලක්වෙන රංගන ශිල්පියෙක්…

ඇයත්, ඔහුත් දවසින් දවස හුඟාක් ලස්සන වෙනවා…

හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ඒ දෙන්නා මෙන්න මේ විදියේ ලස්සන පින්තූර එකතුවක් මුහුණු පොතට එකතු කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ මේ ලස්සන ගවුම් විලාසිතාව ඇයට අමුතුම සුන්දරත්වයක් එකතු කරලා තිබුන අපූරුව.. ඒ වගේම ඒ දෙන්නගේ ආදරෙන් තවත් මේ පින්තුරය හැඩ වෙලා වගේ නේද?

හැබැයි ඉතින්, එයාලගේ ආදරේ සාරන්‍යාත් හිටියනම් තවත් හොඳයි නේද?

ඔන්න ඔයාලම බලන්නකෝ ඉතින්..

Previous articleඑයා ඔයාට ගැලපෙනවද ? බැන්දට පස්සේ හුඟාක් අය අහපු ප්‍රශ්න වලට කාවින්ද්‍යා අධිකාරි උත්තර දෙයි
Next articleකැස්සට නොවරදිනම දිව ඔසුවක් මෙන්න. කටුවැල්බටු ගැන ඔබ නොදත් කතාව
error: Content is protected !!
Verified by MonsterInsights