Home දේශිය පුවත් “පුතේ, අදට ඔයා ඉපදිලා අවුරුදු 9ක්…” – පුතුගේ උපන්දිනය වෙනුවෙන්, විශ්ව කොඩිකාර...

“පුතේ, අදට ඔයා ඉපදිලා අවුරුදු 9ක්…” – පුතුගේ උපන්දිනය වෙනුවෙන්, විශ්ව කොඩිකාර තැබූ ආදරණීය සටහන

0
242

 

 

විශ්ව කොඩිකාර කියන්නේ ලැබෙන ඕනෑම අභියෝගාත්මක චරිතයක් වුණත් බාරගෙන එයට තමන්ගේ උපරිමය ලබා දෙන දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක්.

ඒ වගේම ඔහු ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.

සොඳුරු පවුලකට උරුමකම් කියන විශ්වගේ පුතුගේ උපන් දිනය අද.

මේ ඔහු පුතු වෙනුවෙන් එක්කළ ආදරණිය සටහන…

Previous articleකමල් අසනීප වුණ කතාවේ ඇත්ත මොකක්ද? ඒ වීඩියෝව හැදුනේ කොහොමද? ඇත්ත නැත්ත මෙන්න…
Next articleදැනගෙන හිටියද උදේට හිස්බඩ උණු වතුර වීදුරුවක් බිව්වොත් වෙන දේ මොකද්ද කියලා ? මේ කතාව ඇහුවොත් ඔබත් පුදුම වෙයි !
error: Content is protected !!
Verified by MonsterInsights