Home දේශිය පුවත් රටක් ආදරේ කරන ගායන ශිල්පී ඉරාජ් වීරරත්න හදිසියේම මේ කොහෙද ගියේ… ඉරාජ්ට...

රටක් ආදරේ කරන ගායන ශිල්පී ඉරාජ් වීරරත්න හදිසියේම මේ කොහෙද ගියේ… ඉරාජ්ට වුනු ඇබැද්දියේ තරම….

0
257

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකු විසින් සිදුකර තිබූ පැමිණිල්ලක වැඩිදුර විමර්ශන සඳහාය.

පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඉරාජ් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ, දිගින් දිගටම අදාළ පුද්ගලයා විසින් යූටියුබ් හරහා තම දෙමාපියන්ට සහ ස්වාමීන් වහන්සේලාට අගෞරව කරමින් සිටින බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ ඉරාජ් වීරරත්න,

“මට විරුද්ධව යූටියුබ් චන්ඩියෙක් පැමිණිල්ලක් දාලා. මම විශේෂ හෙළිදරව්වක් කලා පහුගිය දවස්වල මගේ යූටියුබ් නාලිකාවෙන්. මේ පුද්ගලයාගේ යූටියුබ් නාලිකාවට ගියොත් දිගින් දිගටම මේ පුද්ගලයා මගේ දෙමාපියන්ට, මේ රටේ ස්වාමීන් වහන්සේලාට නිද්දිත විදිහට අපහාස කරනවා.

මේ ගැන විවිධ පාර්ශවවලින් මට තොරතුරු ඇවිල්ලා තියෙනවා. මගේ නාලිකාව හරහා විවිධ දේවල් හෙළිකරලා තියෙනවා”.

Previous article” අමිල අයියා මාව බයිසිකලෙන් වැට්ටුවා..” – ජනප්‍රිය නිලි රොශෙල් කියන මේ කතාව ඇහුවද ?
Next articleජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියක් වූ ඇයත් හදිසියේම මෙලොව හැර ගිහින්… හද කම්පා කරවන මේ ඇසෙන පුවත දන්නවාද ?
error: Content is protected !!
Verified by MonsterInsights