Home දේශිය පුවත් “මෙදා පාර උපන්දිනයට අපේ ගෙදරට කිරි අම්මා ආවා……” ඇයගේ නිවසේ පැවැත්වුණු ඒ...

“මෙදා පාර උපන්දිනයට අපේ ගෙදරට කිරි අම්මා ආවා……” ඇයගේ නිවසේ පැවැත්වුණු ඒ විශේෂ අවස්ථාව මෙන්න..

0
59

 

පියුමි බොතේජු, ඇය ගොඩක් ආගම දහමට ලැදි කාන්තාවක් බව හැම කෙනෙක්ම වගේ දන්නා කාරණයක් නේ..

ඔන්න ඉතින් පසුගිය දවසක ඇගේ නිවසේ කිරි අම්මාවරුන්ට දානයක් පැවැත්විලා..

ඒ පියුමිගේ උපන්දිනය වෙනුවෙ කියලා තමයි ඇය නම් කියන්නේ..

මෙන්න මේ විදිහට හරිම ලස්සනට පිලිවෙලට නිවසේ පැවැත්වුණු මේ දානමය පින්කමේ ඡායාරූප කිහිපයක් පියුමි ඇගේ මුහුණුපොතේ පළකරලා තිබුණා..

Previous article“තාත්තා වැඩියෙන්ම සතුටුවුණු දවස්වලින් එකක්…” – සුජානි මේනකා ආදරණීය තාත්තාගේ උපන්දිනය සමරපු හැටි…
Next articleඔයාලා ආදරේ කරන එයා.. විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා නේද ? සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු අලුත්ම පින්තූර සෙට් එක මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights