Home දේශිය පුවත් ඔයාලා ආදරේ කරන එයා.. විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා නේද ? සමාජ...

ඔයාලා ආදරේ කරන එයා.. විවාහයෙන් පස්සේ තවත් ලස්සන වෙලා නේද ? සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු අලුත්ම පින්තූර සෙට් එක මෙන්න

0
36

 

 

ඉතින් මේ කියන්න යන්නේ මේ දවස්වල ජනප්‍රිය තාරකාවක් ගැනයි..

හැමෝම ආදරය කරන ජනප්‍රිය කලාතරුවක් තමයි හේෂානි ලියැදිපිට කියන්නේ..

ඇගේ විවාහය ගැනත් පසුගිය දවස්වල සමාජ මාධ්‍ය තුළ බොහෝ කතාබහට ලක් වුණා.

ඉතින්, විවාහයෙන් පස්සෙත් එයා සමාජ මාධ්‍ය තුල ඉතාමත් සක්‍රීය චරිතයක් වෙලා…

ඔන්න ඉතින් ඊට ටික දවසකට පස්සේ හේෂානි ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ කවදාවත් දැකලා නැති විදිහේ ලස්සනක් නේද අද කියලා..

Previous article“මෙදා පාර උපන්දිනයට අපේ ගෙදරට කිරි අම්මා ආවා……” ඇයගේ නිවසේ පැවැත්වුණු ඒ විශේෂ අවස්ථාව මෙන්න..
Next articleමානසික ආතතියක් ආවොත් මෙන්න විසඳුම. මානසික ආතතියෙන් මිදීමට මනෝවෛද්‍යවරුන් විසින් අනුගමනය කරන සරල විසඳුම් ටිකක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights