දේශිය පුවත් එදා නම් ජැක්සන් පවුලේ කවුරුත් ආදරේ කරන සජිතටයි එයාගේ පුංචි කැඳැල්ලටයි හරිම සුවිශේෂී දවසක්.. ඒ දවස ගැන ඇසෙන කතාව August 15, 2025 0 39 ඔහු මෙරට කලා ක්ෂේත්‍රයේ දැවැන්ත පුරුකක් කිව්වොත් හරි. ඒ වෙන කවුරුත් නෙමෙයි ඇන්තනී පවුලෙ බාලයා…සජිත ඇන්තනී. අද ඔහුට විශේෂ දවසක්… ඒ ගැන මුහුණු පොතට සටහනක් එක්කරන්න ඔහු අමතක කරලා නැහැ.. බලන්න ඒ සටහන මොකක්ද කියලා…