Home දේශිය පුවත් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පරිච්ඡේදයක් නිමා කරමින් තවත් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකාවක්...

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පරිච්ඡේදයක් නිමා කරමින් තවත් ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකාවක් දිවි ගමනින් සමු ගනී.

0
42

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂිකා අනෝමා රාජකරුණා ගේ පියා අභාවප්‍රාප්ත වෙයි

මෙරට ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරියක වන අනෝමා රාජකරුණා ගේ පියාණන් වූ යු.බී.රාජකරුණා මහතා  (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 95 වන වියේ පසු වූවා.

දේහය 18 උදෑසන 8.00 සිට සවස 4.30 දක්වා බොරැල්ලේ A.F.රේමන්ඩ් මල්ශාලාවේ තැම්පත් කර තැබෙන අතර එදිනම සවස 5.00 ට බොරැල්ල කනත්තේදී ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතය.

Previous articleමොන තරම් දේවල් කරත් බඩ අඩු උනේ නෑ නේද..එහෙනම් අද ඉදන් මෙන්න මේ දේ කරලා බලන්නකෝ..බඩ අඩු වෙනවා නිසැකයි..
Next articleදැන් අවුරුදු 55ක් කියලා හිතන්නවත් පුලුවන්ද ? තාමත් කෙල්ල වගේ ඉන්න ලොවක්ම ආදරේ කරන මනීෂා කොයිරාල ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights