Home දේශිය පුවත් මේ දවස්වල හැමෝම කතාවෙන නදීමාල්ගේ අසලියා කුමාරිගේ ලස්සන මෙන්න බලන්නකෝ..

මේ දවස්වල හැමෝම කතාවෙන නදීමාල්ගේ අසලියා කුමාරිගේ ලස්සන මෙන්න බලන්නකෝ..

0
105

 

නදීමාල් පෙරේරා, ලාංකික තරුණියන්ගේ සිත් සොරාගත් මේ කඩවසම් ගායකයා ඊයේ විවාහ දිවියට එළඹෙනවා..

ඒ මලක් වගේ ලස්සන සුරූපී තරුණියක් වුණු ලශිනි හෙට්ටිආරච්චි සමඟයි..

ඔන්න ඒ දෙන්නාට අදත් ගොඩක් සුවිශේෂී දවසක්.. සම්ප්‍රදායානුකූලව හැඩ වැඩ වුණු ලශිනි අද නම් ඊයේ දවසටත් වඩා සුන්දරයි නේද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

මෙන්න බලන්නකෝ උඩරට මනාලියක් වුණු ඇය මොන තරම් නම් ලස්සනයිද කියලා..

Previous articleශ්‍රී ලාංකීය වනිතාභිමාන අභිනන්දන සම්මානයෙන් පිදුම් ලැබූ වේදිකාවේ රිදී සීනුව වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න
Next articleඔහුගේ අනාගත සැලසුම් හරි වෙනස්.. තාත්තාගේ මග එපා කියූ ෂාරුක්ගේ පුතු අලුත් මගකට..#
error: Content is protected !!
Verified by MonsterInsights