කාංචනා කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරේ කරන ජනප්රිය තාරුකාවකට.. ඇගෙ මිහිරි ගැයුම් නිසා ඇයට වශි වෙලා ඉන්න අය හුඟාක් ඉන්නවා…
ඇය ඒ තරම්ම දක්ෂයි…
ඔන්න බලන්නකෝ මේ ලස්සන තරුවට හදිස්සියේම ඔසරියක් හදා ගන්න වෙලා..
හැබැයි ඇගේ කාර්යබහුලත්වය නිසා රෙදි අරගන්න ගිහින් තියෙන්නේ උදේ 10. 30ටලු.. ඉති ඊට පස්සේ ඇගේ ඇඳුම් නිර්මණ ශිල්පියා පැය තුනක් වගේ පුංචි කාලෙකින් කාංචනාට ලස්සන ඔසරියක් නිර්මාණය කරලා දීලා.. බලන්නකෝ ලස්සන… කොහොම හරි කාංචනා හරිම සතුටින්…
එයා ෆේස් බුක් එකෙත් ඒ ගැන ස්තූතියි කියලා සටහනක් එකතු කරලා තිබුණා…
බලන්නකෝ ලස්සන ඔසරියෙන් හැඩවුණාට පස්සේ ඇය මොනතරම් සුන්දරද කියලා… උඩරට මැණිකේ කෙනෙක් වගේ නේද?