දේශිය පුවත් අමතක නොවන මතකයන්… තාරුකාවක් සේ සුන්දර තාරුකා උපන් දිනය සමරුවේ මෙහෙමයි… – photos August 27, 2025 0 45 තාරුකා වන්නිආරච්චි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්… නර්තනයෙනුත් ඇය බොහෝ දෙනෙක් මේ වන විය වසඟයට අරගෙන අවසන්… ඉතින් තාරුකාගේ උපන් දිනය පසුගිය දවසක යෙදී තිබුණා. එහි අලුත්ම මේ ඡායාරූප පෙළ දැකගන්න පුළුවන් වුණේ ඇගේ මුහුණු පොතින්..