ඒ නම් චූටි රෝසමලක්.. පුබුදු මාෂි කැදැල්ල හැඩ කරපු ආදරණීය පුංචි දෝණිට දැන් වයස අවුරුදු 2ක් ලු..

ඒ නම් චූටි රෝසමලක්.. පුබුදු මාෂි කැදැල්ල හැඩ කරපු ආදරණීය පුංචි දෝණිට දැන් වයස අවුරුදු 2ක් ලු..

 

අනේ එයාගේ හුරතලේ.. පුංචි මැණිකත් අම්මා වගේම ලස්සන රෝසමලක්..

පුබුදු මාෂි ආදරණීය කැදැල්ල හැඩකරපු ඒ පුංචි මැණික හේලිට දැන් වයස අවුරුදු 2ක් ලු..

ඔන්න ඉතින් ඒ වෙනුවෙන් අම්මයි තාත්තයි එක්ක පුංචි සුරංගනාවි මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

බලන්නකෝ එයාගේ ලස්සන..

Local Gossip