ඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට බිඳී..

ඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට බිඳී..

 

 

නතාෂා පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්..

ඇය කලාව තුළ ගායනය, රංගනය වගේම නිවේදනය යන ඉසව් ගණනාවම එකම විදිහට යෙදී ඉන්නවා..

ඒත් ඉතින් දැන් ටික කාලෙක ඉඳලා නතාෂා නිහඬවෙලා.. ඒකට හේතුව දන්නවාද..? දිග නිහැඩියාවකට පස්සේ නතාෂා ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

“හරියටම දවස් 314කට පස්සෙ මම ආයෙමත් ඔයාගෙ feed එකේ..
සමාජ මාධ්‍ය සියල්ලගෙන්ම ඈත්වෙලා
නිශ්ශබ්දව ජීවිතය වින්දා..
කියන්න ගොඩක් දේවල් තියෙනවා.. දවස් 300කට වැඩි මතකයන් ගොඩයි..
ආදරෙයි..”

Local Gossip