ටාෂි කාලිදාස, ඇය ලංකාවේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඒත් ටාෂි ඇගේ විවාහයෙන් පස්සේ කලාවෙන් ටිකක් ඈත් වුණා…
ඒ ආදරණීය ඇය මවක් වෙන සිහිනිය සැබෑවක් කර ගන්නේ ඉතාම කුඩා වයසකදී නිසයි..
කොහොම වුණත් දැන් ටාෂි ගොඩක් කාර්‍යබහුල වෙලා ඉන්නේ එයාගේ චූටි පුතා එක්ක නේ..
මේ බලන්නකෝ ටාෂි පුංචි පුතාගේ ඡායාරූප පෙළක් ඔවුන් මුල්ම වතාවට මෙන්න මේ වගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණු අපූරුව..