Home දේශිය පුවත් ඩොක්ටර් කෙනෙක්ට ලංකාවේ කරන්න පුලුවන් අමාරුම ඩිග්‍රිය කරන ගමන් ප්‍රධාන පෙලේ ගුරුවරයෙක්...

ඩොක්ටර් කෙනෙක්ට ලංකාවේ කරන්න පුලුවන් අමාරුම ඩිග්‍රිය කරන ගමන් ප්‍රධාන පෙලේ ගුරුවරයෙක් වෙලා ළමයි දහස් ගණනකගේ ජීවිත ගොඩ දාන ගමන් උපාධිය ගන්න ආපු රටක්ම කතා කරන ඒ ගුරු තරුව ගැන ඇසෙන කතාව මෙන්න

0
104

වචනෙන්ම චරිතයක්.. ❤️🌸

දළ තියන ඇත්තු පාවඩේ ඉස්සරහට හරි ලස්සනට ගාම්භීරව ගමන් කරනවා .

ඒ ලෙවල් වලින් ලංකාවෙන්ම හතර වෙනියා වෙලා, කොළඹ මෙඩිකල් ෆැකල්ටි ගිහින්, Doctor කෙනෙක් වෙන්න ලංකාවේ කරන්න පුළුවන් අමාරුම ඩිග්‍රි එක කරන ගමන්,

ඒ ලෙවල් රසායන විද්‍යාව විභාගයට ළමයිට Class කරනවා. අද වෙද්දි ලංකාවේ ප්‍රධාන පෙළේ ගුරුවරයෙක් වෙලා.❤

S/F ගන්න හිතන් ඉන්න උන්ට A/B ගන්න රෑ එළි වෙනකන් Theory, Revision, Rapid Revision, Paper කියලා එක එක විදියට ළමයින්ව ගොඩ දාන්න මහන්සි වෙන්න,

අවුරුදු 27 වෙනකොට තමන්ගෙම මහන්සියෙන් ගත්තු BMW i7 එකකුයි, Nissan GT-R Nismo එකකුයි අරන් MBBS එක ගන්න උපාධි ප්‍රදානෝත්සවයට එන්න නිකන්ම නිකන් මනුස්සයෙක්ට බෑ.

වචනෙන්ම චරිතයක්.❤
ඉතින් මේක වත්මන් අනාගත පරපුරටත් වටිනම දෙයක්. වගේම ආදර්ශයක්.
උත්සහය තියනවානම් අපිට බැරි දෙයක් නෑ පුතා.😌

හොදට ඉගෙන ගිනින් අධ්‍යාපනය කියන්නේ අත්තටු…

උපුටා ගැනීමකී.

Previous articleඇය දැන් ඒ සතුට විඳිනවා.. කවුරුත් දැකගන්න ආසාවෙන් හිටිය ටාෂිගේ පුංචි කුමාරයා..
Next articleමේ තමයි ඒ දෙන්නගෙ පවුලේ හැඩකාරයා.. පුංචි කෛලාෂ් එක්ක රටක් ආදරේ කරන ඒ දෙන්නා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights