Home දේශිය පුවත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් ගැන ඇසෙන ඒ කණගාටුදායක ආරංචිය මෙන්න

ජනප්‍රිය ගායන ශිල්පියෙක් ගැන ඇසෙන ඒ කණගාටුදායක ආරංචිය මෙන්න

0
43

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත නිදහස් කර තිබෙනවා

Previous articleඒ හීනයත් වැඩි ඈතක නෙවෙයි, නර්තනයෙන් කාගේත් ඇස් වශී කරගත්ත අනූ ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න..
Next articleකොරියාවේ සිට මෙරටට ආ ඔහුගේ අස්ථානගත වුනු මුදල් පසුම්බිය ගෙදරටම ගෙනැවිත් භාර දුන් උතුම් මිනිසා..
error: Content is protected !!
Verified by MonsterInsights