Home සයුරෙන් එහා පුවත් බුකියම කැළඹෙයි – දකුණු ඉන්දියානු සුපිරි නළු විශාල් හා සායි විවාහ ගිවිස...

බුකියම කැළඹෙයි – දකුණු ඉන්දියානු සුපිරි නළු විශාල් හා සායි විවාහ ගිවිස ගනී

0
54

ජනප්‍රිය කොලිවුඩ් නළු විශාල් ජනප්‍රිය දකුණු ඉන්දියානු නිළි Sai Dhanshika සමඟ අද විවාහ ගිවිසගෙන තිබෙනවා.

දෙමළ, තෙළිඟු, කන්නඩ, මලයාලම් ච්ත්‍රපට රැසකට රංගනයෙන් දායක වූ Sai Dhanshika යනූ කොලිවුඩ් සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගේ Kabali චිත්‍රපටයේ රැජිනිගේ දියණිය ලෙසින් රගපෑ සුරූපි යුවතියයි.

විශාල් මේ වන විට 48 හැවිරිදි වියේ පසුවන අතර Sai Dhanshika 35 හැවිරිදි වියේ පසුවනවා

Previous articleකොරියාවේ සිට මෙරටට ආ ඔහුගේ අස්ථානගත වුනු මුදල් පසුම්බිය ගෙදරටම ගෙනැවිත් භාර දුන් උතුම් මිනිසා..
Next articleඔයාගෙත් නිදාගෙන ඉද්දි අත් හිරිවැටෙනවාද ? එහෙනම් බල බල ඉන්න එපා… මෙන්න එහෙම වෙන්න හේතුව !
error: Content is protected !!
Verified by MonsterInsights