Home දේශිය පුවත් මගී ජීවිත 41ක් බේරාගත් උතුම් බස් රියදුරු මහතෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න

මගී ජීවිත 41ක් බේරාගත් උතුම් බස් රියදුරු මහතෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න

0
76

 

දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් අද (01) උදෑසන හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබුණි.

මෙලෙස ගිනිගෙන තිබුණේ ගාල්ල සිට කඩුවෙල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයකි.

බස් රථයේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයේදී එහි ගින්නක් හටගෙන තිබුණි.

කෙසේ වෙතත් ගින්න හටගැනීමට පෙර අදාළ බස් රථ රියදුරු සහ කොන්දොස්තර මහතා එක්ව මඟින් සියලුදෙනා රථයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

බස් රථය ගිනිගැනීමට ලක්වන අවස්ථාවේදී මගීන් 41 දෙනෙකුගේ බස් රථය තුළ ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි.

 

Previous articleරසිකයින් හඬවමින් ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට පත්වෙයි…
Next articleළිදට වැටුනු පොල් ගෙඩියක් ගැනීමට ගිය සය හැවිරිදි පුංචි මල් කැකුළකට අත්වූ සංවේදී ඉරණම මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights