Home දේශිය පුවත් ලංකාවේ කවුරුත් ආදරේ කරන ඇය, ඉශාදී අමන්දා ඔන්න ආයෙමත් මනාලියක් ලෙසින් හැඩවෙලා…...

ලංකාවේ කවුරුත් ආදරේ කරන ඇය, ඉශාදී අමන්දා ඔන්න ආයෙමත් මනාලියක් ලෙසින් හැඩවෙලා… බලන්නකෝ ඇගේ සරාගී ලස්සන…

0
39

 

මීට ටික කාලයකට කලින් ඇය අපේ රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා..

ඒ රූ රැජින තරගයක් නිසා කිව්වොත් හරි..

ඉතින් ඇය ගැන නොදන්නේ කවුද..? ඉෂාදි අමන්දා..

ඒ පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජින තරගය තුළ ඇය කැපී පෙනෙන චරිතයක් වූ නිසායි..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන රූපයක් හිමි ඇය ලස්සන සුන්දර මනාලියක් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..

Previous articleදෙයියනේ… මෙහෙමත් රෝගියෙක්… රෝගියෙකු නිසා හෙදියකට අත් වූ අකරතැබ්බයක් මෙන්න
Next articleඑයත් දවසක තාත්තා වගේම දක්ෂයෙක් වේවි.. අඛිලගේ චූටි දෝණි ගැන ඔහු මුහුණුපොතට එක්කළ ඒ සටහන මොකක්ද කියලා දන්නවාද
error: Content is protected !!
Verified by MonsterInsights