Home දේශිය පුවත් ඒ දවස දැනගන්න කැමතියිද..? ප්‍රතිඵල එනතුරු මග බලා සිටි පහේ පොඩ්ඩන්ට මෙන්න...

ඒ දවස දැනගන්න කැමතියිද..? ප්‍රතිඵල එනතුරු මග බලා සිටි පහේ පොඩ්ඩන්ට මෙන්න විශේෂ ආරංචියක්..

0
84

 

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් ඔබ ගැන මේ ඇසෙන්නේ විශේෂ කතාවක්.. ඒ ගැන දැනගන්න ඔබත් කැමතියිද..?

2025, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා…

මෙවර 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වුණු අතර ඊට අපේක්ෂකයින් ලක්ෂ 3කට වැඩි ගණනක් ඉදිරිපත්ව ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ..

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් පෙනී සිටියා.. එසේම දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන් සංඛ්‍යාව76,313ක්…
by TaboolaSponsored Links
You May Like

Previous articleඔබත් දෙහි යුෂ පානය කරනවා නේද….. හැබැයි හරියටම දැනගෙනද බොන්නේ… නැහැනේ… කියවන්නකෝ මේ ලිපිය… ඔබ පුදුම වෙයි.
Next articleරස කාරක එකතු කරන්නේ නැතුව, කෑම වල රසය ගුණය වැඩි කර ගන්න කැමති ඔයාලට මෙන්න අලුත්ම ක්‍රම ටිකක්…
error: Content is protected !!
Verified by MonsterInsights