Home දේශිය පුවත් ඉන්දියාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ශ්‍රෙයා ගෝෂාල්ට සයිබර් ප්‍ර% හා ර ය...

ඉන්දියාවේ ජනප්‍රිය ගායන ශිල්පිණියක් වන ශ්‍රෙයා ගෝෂාල්ට සයිබර් ප්‍ර% හා ර ය ක්.. මොකද්ද මේ එක පාරටම වුනේ.. ඉන්දියාවක් කැළඹෙයි !

0
275

ඉන්දියාවේ ජනප්‍රිය පසුබිම් ගායිකාවක් වන ශ්‍රෙයා ගෝෂාල් ගේ X ගිණුමට සයිබර් ප්‍රහාරයක් සිදු වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රෙයා ගෝෂාල් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය රසිකයන්ට මේ බව දැනුම් දී ඇත.

ඇය පවසා ඇත්තේ , සිය X ගිණුම පසුගිය පෙබරවාරි මස 13 වන දින සිට හැක් කර ඇති බවයි.

එය නැවත් සිය පාලනය යටතට ගැනීමට උත්සහ කළ ද එය ව්‍යාර්ථ වූ බව ඇය පවසා තිබේ.

එබැවින් ඇය සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ X ගිණුමෙන් පළ කරන කිසිදු පොස්ටුවකට, සටහණකට, පණිවුඩයකට හෝ දැනුම්දීමකට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන ලෙසටය.

එමෙන්ම ඇය වැඩිදුරටත් සිය රසිකයින්ට පවසා ඇත්තේ සිය X ගිණුම යථා තත්ත්වය පත් වූ විගස වීඩියෝවක් හරහා ඒ බව දැනුම් දෙන බවයි.

Previous article” මම ලෝකයා කියන දේවල් වලට බය කෙනෙක් නෙමෙයි. මට ඕනි මාව දරාගන්න පුළුවන් කෙනෙක්..” – උමාලි කියපු ආදරණීය කතාව මෙන්න.
Next articleසඳට ගිය නිල් භූතයා අලුත්ම දේවල් ටිකක් හොයාගෙන.. මේ ගැන ඇහුවොත් ඔබත් පුදුම වේවි.. බලන්නකෝ ඒ ගැන…
error: Content is protected !!
Verified by MonsterInsights