මේ බිහිසුණු බස් අනතුර නිසා සිදුවුණු ජීවිත හානි ගැන මේ වෙද්දී විවිධ සංවේදී පුවත් වාර්තා වෙමින් තියනවා..
මේ අන්න ඒ කණගාටුදායක සිද්ධිය ගැන ඇසෙන තවත් එවැනිම සංවේදී කතාවක්..
ඇල්ල-වැල්ලවාය බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බවට මේ වන විට වාර්තා වෙනවා..
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ විසින් මේ බව පැවසුවා











