Home දේශිය පුවත් “ඇත්තටම ඒ ලොරිය නවත්තගන්න පුළුවන් වුණේ කොහොමද දන්නේ නෑ.. ” අනතුරු බහුල...

“ඇත්තටම ඒ ලොරිය නවත්තගන්න පුළුවන් වුණේ කොහොමද දන්නේ නෑ.. ” අනතුරු බහුල මාර්ගයක සිදුවුණු බිහිසුණු සිද්ධිය ගැන ඇසින් දුටු කාන්තාවක් කී කතාව මෙන්න..

0
124

 

එක ළඟ ළඟ වාහන බොහෝමයක් මේ මාර්ගයේ ගමන් ගන්නවා..

ඒ විතරක් නෙවෙයි, මේ වානහ ධාවනය කරන රියැදුරන්ගේ ගොඩක් වෙලාවට විනයක් නැහැ..

මේ ඒ ප්‍රදේශයේ ජීවත්වෙන සමාන්‍ය ජනතාව පුන පුනා කියන කාරණයක්.. එදා මේ ට්‍රිප් එක ආව බොහෝ දෙනා අතරේ අහිංසක ජීවිත කීයක් නම් තියෙන්න ඇතිද..?

ඊයේ රාත්‍රියේදී ඇල්ල , වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් මේ බස් රථය ධාවනය කොට ඇත්තේ බොහොම අපරික්ෂාකාරී ලෙසයි..

ඒ විතරක් නෙවෙයි, මේ ප්‍රදේශයේ ගමන් ගන්නා බොහෝ රියදුරන් බීමත්ව ගමන් ගන්නා බවත්, ඔවුන් විමසිලිමත්භාවයකින් තොරව ගමන් ගන්න නිසා බොහෝ අවස්ථාවලදී මෙවැනි අනතුරු සිදුවෙන බවයි, මේ අනතුර ඇසින් දුටු කාන්තාවක් සිය අදහස් දක්වමින් කියා තිබුණේ..

මේ ඇය ඒ මොහොතේ සියල්ලන් සංවේගයට පත්කළ ඒ සිදුවීමෙන් පසු කියූ ඒ කතාවයි..

Previous articleඉතිහාසයේ පළමු වරට කාන්තාවන් 4 දෙනෙකුට පොලිසියේ ඩී.අයි.ජී. පත්වීම්… ඒ ගැන ඇසෙන කතාව මෙන්න ….
Next articleසිසුන් පස් දෙනෙක් වෙනුවෙන් ඇය කළ ඒ කැපකිරීම් ඇත්තෙන්ම විශ්මයජනකයි.. කලවානේ අති දුෂ්කර පාසලක දරුවන්ට ජයග්‍රහණයේ පාර කියාදුන් පුංචි ටීචර්ගේ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights