Home දේශිය පුවත් එදා නම් රටක් ආදරේ කරන මේ කලා පවුලට සුවිශේෂී දවසක්… ඒ මෙන්න...

එදා නම් රටක් ආදරේ කරන මේ කලා පවුලට සුවිශේෂී දවසක්… ඒ මෙන්න මේ හින්දා

0
41

 

“සප්ත කන්‍යා” චිත්‍රපටය වෙනුවෙන් අජන්තා රණසිංහයන් ලියූ “සුවඳ දැනී දැනී දැනෙනවා………” ගීතයෙන් සිනමා පසුබිම් ගායනයේ ස්වකීය අනන්‍යතාව සකසාගත් රූකාන්ත අදත් එදා මෙන්ම එකසේ ජනකාන්ත ගායකයෙක් බව රහසක් නෙමෙයි…

ඔහු අපේ රටේ අතිශය ජනප්‍රිය ගායකයෙක්… ඇත්තටම කිව්වොත් ඔහු යුගයක් ….

රූකාන්ත ගායන ලොව කිරුළු පැළඳි රූකාන්ත ගුණතිලකයන් ඊයේ සිය උපන්දිනය සමරනු ලැබුවා…

ඒ ඔහුගේ පවුලේ සමීපතමයින් සමඟින්..

ඇගේ පුංචි දෝණි වින්ඩි ඔහුට අපූරු සුබපැතුමක් තබා තිබුණා. ඒ සොඳුරු රූ එකතුවක් ද සමඟ…..

බලන්නකෝ ඒ පින්තූර එකතුව හරිම ආදරණීයයි නේද ?

Previous articleවාහන නියුට්‍රල් එකේ පල්ලම් බස්සන්න එපා කියන්නේ ඇයි ? තෙල් ඉතුරු කරගන්න කියලා කවදාවත් මේ දේ කරන්න එපා !
Next articleමඤ්ඤොක්කා කෑවට පස්සේ ඉගුරු දාලා තේ බොන්න එපා කියලා කිව්වට හරියටම එහෙම කියන්නේ ඇයි කියලා දැනගත්තේ අද
error: Content is protected !!
Verified by MonsterInsights