Home සයුරෙන් එහා පුවත් ..තාත්තා ලංකාවේ.. අම්මා කැලිෆෝනියාවේ.. ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයපු , ඒ් ලස්සන...

..තාත්තා ලංකාවේ.. අම්මා කැලිෆෝනියාවේ.. ගොඩක් අය පිස්සුවෙන් වගේ හොයපු , ඒ් ලස්සන සෙල්වා පවුල…

0
117

 

මේ කතාව ලස්සනම ලස්සන පවුලක් ගැන කිවුවොත් හරියටම හරි..

‘තාත්තා ලංකාවේ ! අම්මා කැලිෆොනියාවේ!’

සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය heselvafamily එක ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැ.

මේ පවුලට තවත් අලුත්ම සාමාජීකයෙකුත් එකතු වෙලා තාම ටික කාලයයි..

ඉතින් මෙන්න මේ කට්ටියම එකට ඉන්න ලස්සන ඡායාරූප මේ දිනවල හුවමාරු වෙනවා.

ඉතින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ඒ ලස්සන පවුලේ ඡායාරූප පෙළක් තමයි මේ..

Previous articleමතකය අඩුද ? මතකය වැඩි කරවන්න ඕනද ? මෙන්න ඒකට නියම මග දරුවන් ඉන්න දෙමාපියන්දැනුවත් වෙන්න මේ ලිපිය කියවන්න…
Next article“හිමිවුණු හැමදෙයක්ම දවසක අහිමි වෙන බවත්, ඔයා මේ ලෝකේ හැර ගියාට පසුව ඉගෙන ගත්තා” මැණික් සංවේදි වෙමින් තැබූ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights