Home දේශිය පුවත් අලුත් අමුත්තාවත් එකතු කරගෙනම ඉෂාරා , ආදරණීය සැමියාගේ උපන්දිනය සමරලා..

අලුත් අමුත්තාවත් එකතු කරගෙනම ඉෂාරා , ආදරණීය සැමියාගේ උපන්දිනය සමරලා..

0
389

 

ඔයාලා හැමෝම අඳුනන..

ආදරේ කරන, ඉෂාරා සඳමිණි කියන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිනියක් විතරක්ම නෙවෙයි. ඇය ආයුර්වේද වෛද්‍යවරියක්..

ඉතින් දැන්නම් ඒ කැදැල්ලට පුංචි පොඩ්ඩෝ දෙන්නෙක්ම ඉන්නවා.

ගෙවුණු දවසක අනුර ඒ කියන්නේ ඉෂාරාගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා.

ඉතින්, මේ උපන්දිනය වෙනුවෙන් එයාලා අලුත් අමුත්තාවත් එකතු කරගෙනම කේක් කපලා තිබුණා.

බලන්නකො ඉතින් ඒ ආදරණීය පවුලේ අමුතුම ලස්සන..

Previous articleදියවැඩියාවට බය වුන කාලේ ඉවරයි. නැත්තටම නැති වෙන්න දියවැඩියාව මට්ටු කරන්නේ මෙහෙමයි !
Next articleලස්සන කරපු ලක්ෂ හැත්තෑව , නඩත්තුවට වියදම් කළා නම්.. පහළොවක් අද ජීවත් වෙනවා… ඇල්ලේ පෙරළුණු බසයේ ඇත්තම කැරැට්ටුව…
error: Content is protected !!
Verified by MonsterInsights