එකම වගේ ලස්සන තවත් මතකයක් ගැනයි මේ..
කේ. සුජිවාගේ ආදරණීය දියණිය අංජලී රාජ්කුමාර්, පසුගිය දිනක විවාහ දිවියට පා තබපු බව මේ වෙන කොට හැමෝම දන්නවා.
ඒ බොහෝ දෙනෙක් දැන් දන්නා හඳුනන දිනිත එක්ක.
ඉතින් එයාලගේ උත්සවවලනම් නිමක් නෑ.. මේ තවත් ඒ වගේ ලස්සන දවසක සුන්දර දසුන්..