Home දේශිය පුවත් දවසින් දවස ලොකු වෙන නලීන්ගේ චූටි මිණිබිරිය.. බලන්නකෝ අම්මයි, තාත්තයි එක්ක පුංචි...

දවසින් දවස ලොකු වෙන නලීන්ගේ චූටි මිණිබිරිය.. බලන්නකෝ අම්මයි, තාත්තයි එක්ක පුංචි පැංචි මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා..

0
45

 

කාගේත් ආදරේ දිනාගත්ත ඇය දැන් හිතුවටත් වඩා ඉක්මනට ලොකු වෙනවා නේද..?

ශ්වේතාගෙත් , රනිතගෙත් ආදරණීය දියණිය වුණු සියෙනා මේ වගේ ගමන් බිමන්වලට ගොඩක් ආසයි වගේ.

එයාලා ජීවත් වන රටේ ලස්සන ලස්සන තැන් බලන්න අම්මයි තාත්තයි එක්ක යන මේ පුංචි සුරංගනාවි, යන යන තැන ඒ මතක එකතු කරගන්න නම් අමතක කරන්නේ නැහැ.

බලන්නකෝ ශ්වේතා ඇගේ සමාජමාධ්‍යවලට එක් කරලා තිබුණ මේ විශේෂ ඡායාරූප පෙළ.

Previous articleඔයාටත් පොඩි ළමයි ඉන්නවා නම් මේක බලන්න. මොලේ වැඩෙන්න කන්න ඕනි කෑම මෙන්න.
Next articleදිනපතා නෑවට මේක දැනන් හිටියේ නෑ නේද ? නාන්න හොද ඇල් ජලයද ? උණු ජලයද ?
error: Content is protected !!
Verified by MonsterInsights