Home දේශිය පුවත් මේවා නම් වෛරල් වෙන්නෝනි නිව්ස්.. බලන්නකෝ අපේ සංචාරක කර්මාන්තය ලබලා තියෙන මේ...

මේවා නම් වෛරල් වෙන්නෝනි නිව්ස්.. බලන්නකෝ අපේ සංචාරක කර්මාන්තය ලබලා තියෙන මේ ජයග්‍රහණය මොකද්ද කියලා.

0
245

සංචාරකයින් හුඟාක් ආදරේ කරනවා…

අපේ රටේ සුන්දරත්වය , රටවටා ඇති නිල් සයුර….

හැමදාම මහපොළව සිප ගන්න දීප්තිමත් සූර්‍යාලෝකය… රන්වන් වෙරළතීරයන්… අපේ පැරණි වාස්තු නිර්මාණයන්… විවිධ පරිසර කලාප… අපේ රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාරය…. මේ සේරම දේවල් නිසා අපේ පුංචි රට බලන්න ලෝකයේ නන් දෙසින් සංචාරකයින් පැමිණෙනවා…

මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණු පුවතක් ගැනයි….

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයන් 232,341 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම පිරිසක් එනම් 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

මීට අමතරව රුසියාවෙන් 29,241ක්,බ්‍රිතාන්‍යයෙන් 29,241ක්, ජර්මනියෙන් 16,720ක් සහ ප්‍රංශයෙන් 15,063ක් මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටියි.

Previous articleකට දුගඳ හැමීම නිසා අද හුගාක් අය අපහසුතාවයට ලක් වෙනවා. ඉතිං මෙන්න ඒකට නියම බෙහෙත… ඔයාලත් කරලා බලන්න..
Next article‘සෙක්ස්’ හා ‘ලව්’ කියන්නෙ සම්මිශ්‍රණයක්. ආදරේදී ‘සෙක්ස්’ විතරක් තිබුණොත් වැඩක් නැහැ. ‘ලව්’ විතරක් තිබිලත් වැඩක් නැහැ. ඒ දෙකම සම සමව තියෙන්න ඕනෑ
error: Content is protected !!
Verified by MonsterInsights