හැමෝම ආදරේ කරන එයා… කාංචනා අනුරාධිට එදා නම් ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්… හේතුව මෙන්න

හැමෝම ආදරේ කරන එයා… කාංචනා අනුරාධිට එදා නම් ජීවිතේ කවදාවත් අමතක නොවන දවසක්… හේතුව මෙන්න

කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්.ඇයට කෙතරම් නම් රසික රසිකාවියන් ආදරය කරනවාද කිවුවොත් ඇය සහභාගී වෙන ප්‍රසංගවලදී ඇයට ලැබෙන තෑගී , ඒ වගේම රෝස මල් හොඳම උදාහරන කියලා කියන්න පුළුවන්.

ඉතින් ඇය පසුගිය දා උපන් දිනය සැමරුවා.

ඒ ඡායාරූප එකතුවක් තමයි මේ…

Local Gossip