Home Uncategorized මහත අයටත් කෙට්ටු අයටත්, එක සේ බලපාන ප්‍රශ්නයකට.. මෙන්න නිවැරදි විසඳුමක්..

මහත අයටත් කෙට්ටු අයටත්, එක සේ බලපාන ප්‍රශ්නයකට.. මෙන්න නිවැරදි විසඳුමක්..

0
76

ඔන්න ඔයාටත් මේවා මේ විදිහට බලපානවා ද කියා බලන්න..

කොච්චර ව්‍යායාම කරත් සමහරුන්ගේ බඩනම් අඩුවෙන්නේ නැහැ.
කයට විරූපී බවක් ගෙනදෙන මේ ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න ගැහැණු පිරිම වෙනසක් නෑ. දෙගොල්ලොම කැමතියි.
මොකද කවුරුත් කැමති ලස්සනට ඉන්නනේ.

ඉස්සරහට ආපු ලොකු බඩක් තියෙනවනම් කිසිම ඇඳුමක් ලස්සනට අඳින්න බැහැ.
මොකද කැතට බඩ ඉස්සරහට නෙරා එනවා.

ඔන්න ඒ කරදරෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

“ඉඟුරු”

ඉඟුරු කියන්නේ මේ ගැටලුවට විසදුමක් විදියට 100% ක් විශ්වාසෙන් ගන්න පුලුවන් හොදම ස්වභාවික දෙයක්.

උදරයේ තියන අනවශ්‍ය මේදය ඉවත් කරගන්න
තලාගත් හෝ අඹරාගත් ඉගුරු මේස හැඳි 1ක්,
දෙහි යුශ,
මීපැණි තේ හැඳි 1/2 ක්,
පිරිසිදු වතුර වීදුරුවක් අවශ්‍ය වෙනවා.

මේ ඔක්කොම එක මිශ්‍රණයක් විදියට හදාගෙන
හැමදාම උදේට හිස්බඩට ආහරයට ගත්තනම් අපට
බඩේ තියන අනවශ්‍ය මේදය ඉවත් කරගෙන ලස්සන ඇගක් ලබාගන්න පුළුවන්.

ඉගුරු වල තියන රසායන වලින් ඇඟේ තියන උෂ්ණත්වය වැඩි කරලා මේද දහනය වේගවත් කරනවා.

විශේෂයෙන් ඉගුරු අපේ ආහාර ජීරණයටත් ගොඩක් වැදගත් වෙනවා.

ආහාර ජීරණය හොදින් සිද්දවෙනවා කියන්නේ මේද දහනය බෙහෙවින් උපකාරී වෙනවා.

ඒ වගේම ඉඟුරු වල තියන පිරිසිදු කාරක ගුණය නිසා වකුගඩු හොදින් ක්‍රියා කරනවා.

වකුගඩු වලින් තමයි අපේ ඇඟේ තියන සීනිත්, මේදයත් බැහැර කරන්නේ.

Previous articleසමනල තටු තුලින් රටේම ආදරේ දිනාගත් එයාට දැන් වයස අවුරුදු 30ක්… දුලාංජලීගේ අමතක නොවන මතක පෙලක්…
Next article“කොහොම විශ්වාස කරන්නද…. උඹ ලංකාවේ අහසේ නැති බව…” – මධු මාධව මුහුණු පොතට එක්කළ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights