මාධව අරවින්ද කියන්නේ හැමෝම ආදරය කරන කලාකරුවෙක්.
රංගනය , ගායනය , අධ්‍යක්ෂණය වගේම කවි නිසඳැස්වලිනුත් මදූ එයාට ආදරය කරන රසිකයින්ව පිනවනවා.
නිරන්තරයෙන් සිය සිතැඟි අකුරු කරන මදු මාධව සිය ආදරණීය මව පිළිබදව හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා…
ඉතිං ආයුබෝවන් ..
සුන්දර අමලෝ……
කොහොම විශ්වාස කරන්නද….
උබ ලංකාවෙ අහසේ නැතිබව….
කොහොම විස්වාස කරන්නද.
උබම …..
ඔව්.. උබම , උබව නවත්තගත්තා කියල..
මන් දන්නව මගේ එකෝ..
මගෙ රත්තරන් යාලුවො…
ඒ තීරනය ගන්න උබට අමාරු වෙන්න ඇති..
උබට මාවත් මතක් උනාද මන් දන් නෑ…
කොහොම හරි..
කියවල කියවල
දගලල දගලල…
හැමදාම විහිලුවට කරනවා කිව්වට..
ඇත්තටට නවත්තගනියි… කියල අපි හීනෙන් වත් නොහිතපු….
දේ උබ කොහොම හරි කරගත්තා….
යාලුවො හූල්ලනව ඇති..
උබ එක්ක ආයෙමට් අඩියක් ගහල
උබෙ රතු උන ඇස් අස්සෙන්..
කියවෙන ආදරනීය මත් ගීත අහන්න…
ඒ දැඩි තීරනය උබ ගත්ත නේද අමලෝ..
කමක් නෑ..
ඔව්… මම එංගලන්තේ සීත කාර්තුව..
අරගෙන එන… කලු පාට අහසේ…
උබව හොයනව…
ඒත් උබ නෑ…
ඔව් උබ නවත්තල…
උබ කොහේ හරි ඇති…..
මොකද අහසේ ඉන්න
උබ කුරුලු පැටියෙක් නෙවෙයි නෙ….
කොහෙ හරි පොලොව්ව් ගුබ්බෑයමක ඇති..
ගොඩක් කල් ජීවත් වෙනවා කියල.
හිත හිත….
පත පත ..
හැබැයි ඒක වෙනුවෙන්ම එයා නවත්තල…
ඔව්…
එයා නවත්තල..
අඩි ගහන එක..
දැන් එයා බොන් නෑ….
දත් කූරු කකා
මන් ඉන්නව .. මන් ඉන්නව.. මන් ඉන්නව
කියල හිතෙන් ජප කරනව ඇති..
පතනව ඇති අවුරුදු සීයක් ඉතර ලගින්න..
ඉතිං මුන්දැට ආස ඇතිනේ..
අපිට වඩා කාලයක් ජීවත් වෙන්න ..
ඉතිං…
ඉන්න එකයි ඇත්තේ…
අපිට මොකෝ…
තනියම හිටපන්..
අපි මලාමත්…
අපිට කරන්න හියෙන්නෙ..
ආයුබෝවන් කියල..
මෙයාට අවුරුදු සිටයක් හොට බිම අනිලවට්..
මැරෙන්න එපා කියල පතන එක තමයි…
ඉතිං ආයුබෝවන්..
බීම නවත්තපු, කුලවත්.. පිංවත්..
සුන්දරයෝ….
මදු මාදව සුබ පැතුම් වින්ද..