Home දේශිය පුවත් දිවි රඟ මඬලින් සමුගත් රංගන ශිල්පී නලින් ප්‍රදීප් ගැන ඇසෙන ඒ ආරංචිය...

දිවි රඟ මඬලින් සමුගත් රංගන ශිල්පී නලින් ප්‍රදීප් ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න

0
70

දිවි රඟ මඬලින් සමුගත් රංගන ශිල්පී නලින් ප්‍රදීප් ගැන ඇසෙන ඒ ආරංචිය මෙන්න

මහරගම අපේක්ෂා රෝහලේ, දැඩි සත්කාර ඒ්කකය තුළදී අවසන් සුසුම් හෙලූ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩුවෙල රංගන ශිල්පියාගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට පවුලේ උදවිය තීරණය කර තිබෙනවා.

ඒ් අනුව 25 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00ට මත්තේගොඩ සුසාන භූම්යේදී ඔහුගේ ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතයි. දේහය මේ වනවිට මත්තේගොඩ, දෙවන පටුමග, අංක 193/55 නිවසේ තැන්පත් කොට තිබෙනවා.

වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ නලින් ප්‍රදීප් උඩුවෙල කලාකරුවා ඊයේ දිනයේ බලවත් ලෙස රෝගී වී අසාධ්‍ය තත්ත්වයට පත්ව, ඊයේ උදෑසන 5.45 ට පමණ දිවි සැරියෙන් සමුගත්තා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කී.

Previous article16ක් එලොව යැවූ ඇල්ල බස් අනතුරේ හේතු හොයන , කමිටු වාර්තාව එළියට.. වෙලා තියෙන්නේ කවුරුත් නොසිතු දෙයක්…
Next article“මන් දැක්කේ නැත්නම් මේ ජීවිත මහ මුහුදට වැහිලා යනවා” පෙම් සුව විඳිද්දී මුහුදට වැටුණු යුවල – දිවි නොතකා දිවි බේරූ ගාල්ලේ තරුණයෝ – video
error: Content is protected !!
Verified by MonsterInsights