සාරංග ගැන වැඩිය අටුවා ටිකා කියන්න ඕනේ නෑනේ..
මොකද සාරංග දිනක්ෂි කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන දෙන්නෙක්..
ඉතින් ඒ වගේම තමයි එයාලාගේ ආදරණීය දෝණි මේ දවස්වල පුංචි සාරන්‍යාටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.
අද නම් මේ කියන්න යන්නේ , සාරංග මුහුණු පොතට එකතු කරපු අමුතුම විදිහේ ඡායා රූපයක් හා සටහනක් ගැනයි..
පහතින් දැක්වෙන්නේ ඒ සටහන..
” නෑ..නෑ… මේ සාරන්‍යා නෙමෙයි.. දැන් කාලේ මමයි.. පොඩි කාලේ මමයි… The younger version of me would be so proud today ”