ඔවූන්ට ආදරය කරන හැමෝටම ඒක, සුබම සුබ ආරංචියක් වේවි – photos

ඔවූන්ට ආදරය කරන හැමෝටම ඒක, සුබම සුබ ආරංචියක් වේවි – photos

 

 

කත්‍රිනා කයිෆ් – විකී කෞෂාල් කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්,

ඉතින් මේ ආරංචිය ඔහුන්ට ආදරය කරන රසිකයින්ට නම් සතුටු හිතෙන ආරචියක් වේවි.

ඒ තමයි ඔහුන් දෙමාපියන් වෙන්න යන විත්තිය.

“අපගේ ජීවිතයේ හොඳම පරිච්ඡේදය ආරම්භ කිරීමට ගමන් කරමින් සිටිමු…” ඔහුන් මේ සුබම සුබ ආරංචියක් රසිකයින් එක්ක බෙදාගෙන තිබුණේ මේ විදියට…

World Gossip